Monday, April 20, 2026
spot_img
spot_img

විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් විකාශන ආයතනවල කටයුතු කෙරෙහි එකී පනත් කෙටුම්පතේ යෝජිත ඇතැම් සංශෝධනයන් මගින් සිදුවන අගතිදායක බලපෑම සහ එමඟින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඔවුන් තම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...