Tuesday, April 21, 2026
spot_img
spot_img

වැස්සෙන් දුම්රිය ධාවනයටත් බාධා

දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ _පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද( 21) අලුයම සිට පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට බංගදෙනිය දක්වා සීමා කර ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.

කොළඹ _පුත්තලම දුම්රිය මාර්ගයේ දැනට දිනකට කොළඹ සිට පුත්තලම දක්වා දුම්රිය හතරක් ද පුත්තලම සිට කොළඹ දක්වා දුම්රිය හතරක් ද ධාවනය කෙරේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...