Thursday, June 4, 2026
spot_img
spot_img

20යි 20 ලෝක කුසලානයට යන දකුණු අප්‍රිකානු සංචිතය

ලබන මස අමෙරිකාවේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබේ.

15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය සඳහා ඒඩ්න් මාක්‍රම් නම්කර තිබුණි.

දකුණු අප්‍රිකානු සංචිතය මෙසේය:

ඒඩ්න් මාක්‍රම් (නායක), ඔටිනෙල් බාර්ට්මාන්, ජෙරල්ඩ් කොඑට්සී, ක්වින්ටන් ඩි කොක්, බ්ජෝර්න් ෆොර්ට්යුඉන්, රීසා හෙන්ද්‍රික්ස්, මාර්කෝ යන්සන්, හෙන්ද්‍රික් ක්ලාසන්, කේශාව් මහරාජ්, ඩේවිඩ් මිලර්, ඇන්ඩ්‍රික් නෝකියා, කැගීසෝ රබාඩා, රයන් රිකෙල්ටන්, තබ්‍රෙයිස් ශම්සි, ට්‍රිස්ටන් ස්ටබ්ස්

(සංචාරක අතිරේක ක්‍රීඩකයින්: නැන්ද්‍රේ බර්ගර්, ලුන්ගි එන්ගිඩි)

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...