ප්රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු තුනකින් පොලිස් කාන්තාවක්, තරුණයෙක් සහ තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබේ.
ඊයේ (27) එම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි.
මීරිගම – පස්යාල මාර්ගයේ දුමුන්නේගෙදර ප්රදේශයේ දී සිදු වූ යතුරපැදි අනතුරකින් පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට පත් ව තිබේ.
මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය




