spot_img
spot_img

කුරුණෑගලටත් සූර්ය බලාගාරයක්

අම්පාර,හබරණ, කොස්ගම, කුරුණෑගල, පන්නල සහ වේයන්ගොඩ සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ඉදිකිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ මත මෙම බලාගාර ඉදිකිරීම සඳහා ආයෝජකයන් වෙත කොන්ත්‍රාත්තු පිරිනැමෙනු ඇති.

මෙගාවොට් එකේ සිට පහ දක්වා AC ධාරිතාවකින් යුත් මෙගාවොට් 70ක ධාරිතාවක් සහිත මෙම බලාගාර ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...