විහාරමහාදේවී උද්යානයේදී බලංගොඩ කස්සප හිමියන්ට පොලිසිය විසින් පහර දුන් බවට පූජ්ය උලපනේ සුමංගල හිමියන් විසින් කරන ලද ප්රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් විසින් උන්වහන්සේගෙන් පැය 4ක පමණ කාලයක් ප්රකාශයක් සටහන් කරගෙන තිබේ.
උලපනේ සුමංගල හිමියන් සේවය කරන නාරහේන්පිට ඩඩ්ලි සේනානායක විද්යාලයේදී මෙම ප්රකාශය ලබා ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.




