spot_img
spot_img

විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB පරීක්ෂණයක් අරඹයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සිදුකළ නියෝගයකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

පසුගිය සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇද්ද යන්න පිළිබඳව විමර්ශනය කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවයාට නියෝග කර තිබිණි.

ඒ අනුව ඉදිරි දිනකදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත විමල් වීරවංශ මහතා කැදවා ප්‍රකාශ සටහන් කරගැනීමට නියිමතය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...