spot_img
spot_img

නව පාසල් වාරය අදින් ඇරඹේ

2026 තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) ආරම්භ වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනුයේ අද සිට එළැඹෙන දෙසැම්බර් මස 04 වැනිදා දක්වා මෙම පාසල්වාරය පැවැත්වෙන බවය.

මේ අතර 2026 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 08 වැනිදා සිට දෙසැම්බර් මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...