spot_img
spot_img

පුද්ගලික රථවාහන ආනයන වියදම 254%කින් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව, මෙම වසරේ මුල් මාස පහ තුළ (ජනවාරි සිට මැයි දක්වා) පුද්ගලික රථවාහන ආනයනය සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 828.8ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය පසුගිය වසරේ (2025) එම කාලසීමාවට සාපේක්ෂව සියයට 254.8ක දැවැන්ත වැඩිවීමකි.

පසුගිය වසරේ එම කාලය තුළ රථවාහන ආනයනය සඳහා වැය කර තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 233.6කි.

මෙම වසරේ මැයි මාසයේ පමණක් පුද්ගලික රථවාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 207.8ක් වැය කර ඇති අතර, එය 2025 වසරේ මැයි මාසයේ වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 91.9ට සාපේක්ෂව සියයට 126.2ක වර්ධනයකි.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...