spot_img
spot_img

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සජබ මහනුවර දිස්ත්‍රික් පාක්ෂිකයන් සූදානම් – චමින්ද්‍රාණී කිරිඇල්ල

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට මහනුවර දිස්ත්‍රික්කය තුළ සිටින සමගි ජන බලවේගයේ සියලු පාක්ෂිකයන් කැමැත්ත පළ කර ඇති බව මහනුවර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්දානි කිරිඇල්ල මහත්මිය පවසනවා.

නාවලපිටියේ පැවති සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා.

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය සූදානම් බවත්, එවැනි මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය සමඟ යම් එකඟතාවයකට පැමිණ කටයුතු කරන්නේ නම් එම මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ හැකි බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...