Sunday, April 19, 2026
spot_img
spot_img

පොලිස් නිලධාරීන්ට දින තුනක නිවාඩුවක්

සෑම පොලිස් නිලධාරියකුම ආතතියකින් තොරව රාජකාරි කළ යුතු බැවින් පොලිස් නිලධාරීන්ට මාසයකට දින 3ක නිවාඩුවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

රත්නපුර ප්‍රදේශයේ පැවති පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...