ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉතිහාසයේ වසර 25 තුළ පළමු වතාවට එහි කාර්ය මණ්ඩලය හදිසි සෞඛ්‍ය හේතු මත ඉවත් කිරීමක් සිදු වී ඇත.
ඒ එහි එක් සාමාජිකයෙකුගේ අනාවරණය නොකළ සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් එම 11වැනි කණ්ඩායම යළි පෘථිවියට රැගෙන ඒමත් සමගය.
Comments

© Copyrights 2024 - Wayaba.lk