spot_img
spot_img

දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් ආසියානු කුසලානයට යන සංචිතය මෙන්න

2025 වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුක්තව ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර ඇති බවට නිල වශයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

ඒ අනුව යොවුන් ක්‍රීඩක විශේන් හැලඹගේ, අහන් වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රැවීන් මැතිව්, ගරුක සංකේත් වැනි ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් වේ.

නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, නුවනිදු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, ප්‍රමෝද් මධුෂාන්, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ද මෙම සංචිතයේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ.

තරගාවලිය නොවැම්බර් 14වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ.

තරගාවලිය පැවැත්වෙන්නේ කටාර්හි සත්කාරකත්වයෙන් ය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...