Saturday, May 9, 2026
spot_img
spot_img

ට්‍රම්ප් හදිසියේ ලෙඩ වෙයි

ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් පවසන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත ශිරා ඌනතා රෝගී තත්ත්වයකින් පීඩා විදින බවයි.

ට්‍රම්ප්ගේ එම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ධවල මන්දිර වෛද්‍යවරයා ලබා දුන් වාර්තාවක් ද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරමින් ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකාව මේ බව පැවසුවා.

79 හැවිරිදි ට්‍රම්ප්ගේ පාදවල ඉදිමීම් දක්නට ලැබෙන අතර අත්වල තැලීම් වැනි පල්ලම් දක්නල ලැබෙන බව පැවසෙනවා.

ඒ අනුව ට්‍රම්ප් ධවල මන්දිර වෛද්‍යවරයා හමුවට යොමු කල අවස්ථාවේදී අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සිදු කල බව ලීවිට් මාධ්‍ය හමුවේ පැහැදිලි කර සිටියා.

එහි ප්‍රතිඵල අනුව ධවල මන්දිර වෛද්‍යවරයා තීරණය අකර ඇත්තේ ට්‍රම්ප් නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පිඩා විදින බවයි.

වෛද්‍යවරයා සිය වාර්තාවෙන් පැහැදිලි කර ඇත්තේ දැනට මෙය බරපතල තත්ත්වයක් නොවන බවත් අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයන් අතර මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත්ය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...