Saturday, May 9, 2026
spot_img
spot_img

රංජිත් සියඹලාපිටියගේ නම ගෑවුණු ගිනිඅවි උණ්ඩ

පසුගියදා කොළඹ නුවර මාර්ගයේ 76 කණුව අවන්හලක් අසල මාර්ගයේ තිබි හමුවූ 9M වර්ගයේ පතුරොම් 15ක් සහිත උණ්ඩ ගැබක් හමුවී තිබෙනවා.

අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ කෑගල්ල පොලිසිය මෙම පතරොම් ගැබ ගලිගමුව අබන්පිටිය පදිංචි හර්ෂ රගුනාථ සියඹලාපිටිය යන අයගේ බවට අනාවරණය කර කරගෙන තිබේ.

හර්ෂ රගුනාථ සියඹලාපිටිය යනු හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ පුද්ගලික ලේකම්ගේ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහෝදරයෙකු වේ.

පසුගිය 2008 වස⁣රේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරමින් සිටි කාලයේදී ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කල පිස්‌ස්තෝල ගිනි අවියට අමතරව තබාගත් මැගසිනය එය බවට අනාවරණය වී ඇත.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...