spot_img
spot_img

ජයවර්ධනපුර වෛද්‍යවරිය යළි රිමාන්ඩ්

රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් රෝගීන්ට පාඩුවක් කර තමන්ට වාසියක් සලසා ගත්තේ යැයි කියන සිද්දිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැකකාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ලබන 15 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (08) නියෝග කළා.

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න සැකකාරිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සෙසු සැකකරුවන් දෙදෙනා රුපියල මිලියන 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටද නියෝග කළාය.

,වෛද්‍යවරියගේ ආයතනයක සේවයකළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රන්ජිත් හා රෝහලේ කළමනාකාර සහකාර ලියනගේ ඉන්දික , නමැති සැකකරුවන් මෙසේ අප මත මුදා හැරීමට නියෝග කෙරිණි.

ඇප ලැබූ සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...