spot_img
spot_img

රනිල් වික්‍රමසිංහට කළ චෝදනා ඇත්තද ? මෙන්න උත්තරේ

8 වන විධායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 සැප්තැම්බර් මාසයේදී එක්සත් ‍රාජධානියේ, වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයට කළ සංචාරය සම්බන්ධයෙන් පොලිසිය උපුටා දක්වමින් කරන ලද මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාල චෝදනා වැරදි සහ සාවද්‍ය ඒවා බවයි.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන නව හිටපු ජනාධිපතිවරයා පවසනවා.

අදාල චෝදනා වැරදි ලෙස සිදු කරන ලද ඒවා ලෙස සලකන අතර, නීති උපදෙස් අනුව වැඩිදුර පැහැදිලි කිරීම් සිදු කරන බවද එම නිවේදනයේ සදහන්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...