spot_img
spot_img

විදේශිකයන්ට ගහපු දුම්රිය සේවකයෝ හරි – බන්දුල ගුණවර්ධන

බදුල්ල බලා යන පොඩි මැණිකේ දුම්රියේ ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයෙන් සම්බන්ධයෙන් දුම්රිය සේවකයන් ක්‍රියා කළ ආකාරය නිවැරදි බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අදාළ සිද්ධියේ මූලික විමර්ශනයේ දත්ත පරීක්ෂා කිරීමෙන් ඒ බව තීරණය කළ හැකි බවයි.

කෙසේ වෙතත්, දුම්රිය ප්‍රවේශපත් සම්බන්ධ ප්‍රශ්නයකදී මෙලෙස විදෙස් සංචාරකයන්ට පහරදීම සමාජයේ විවිධ පාර්ශ්වයන්ගේ දැඩි විවේචනයට ලක් වුණා.

මේ සිද්ධියට අදාළ දුම්රිය සේවකයන් හය දෙනෙකුගේ වැඩ තහනම් කෙරුණු අතර පසුව තිදෙනෙකු නැවත වහාම සේවයේ පිහිටුවනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...