spot_img
spot_img

කෝටි ගණන් මුදල් නාස්ති කළ අධිකාරියේ කෙරුවාව මාට්ටුයි

රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ගෙවා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් කල්බදු ක්‍රමයට ලබාගත් ඉඩමක් වසර 8ක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

මෙම ඉඩම කල්බදු ක්‍රමය යටතේ රුපියල් 1,83,17,757කට පසුගිය 2016 වසරේදී ලබාගෙන ඇති අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට යාබදව පිහිටි මෙම ඉඩම මේ දක්වා කිසිදු සංවර්ධන කටයුත්තක් කර නැති බව විගණන වාර්තාවේ සදහන් වේ.

මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරි සදහන් කළේ, මුදල් අමාත්‍යංශයෙන් ප්‍රතිපාදන ඉල්ලුවත් ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා මෙහි ඉදිකිරීම් ප්‍රමාද වූ බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...