spot_img
spot_img

හිටපු ඇමති ටිරාන් අලස්ට එරෙහිව පැමිණිල්ලක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට එරෙහිව ජන අරගල සන්ධානය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද (19) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

2023 සහ 2024 කාලයේ මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීමට විදේශීය සමාගම් වලට දීමට ගත් තීරණයෙන් දූෂණයක් වී ඇතැයි සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ටිරාන් අලස් මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම ඉන්දියානු සමාගම් වලට දීම හරහා වංචාවක් සිදුවී ඇතැයි පෙනෙන නිසා ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙසට අල්ලස් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කළ බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ සඳහන් කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...