spot_img
spot_img

හදිසියේ උපයාගත් දේපළ ගැන දැනුවත් කරන්නැයි පොලීසියෙන් ඉල්ලීමක්

නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව, හදිසියේ උපයාගත් විශාල දේපළ සහ සුඛෝපභෝගී ජීවන රටාවන් ගත කරන පුද්ගලයින් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ තමන් දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රම ඔස්සේ උපයාගත් දේපළ සහ නීති විරෝධි වත්කම් සම්බන්ධයෙන් අදාළ විමර්ශන මේ වන විටත් දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක බව ද ඔවුන් සඳහන් කළේය.

සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව තමන් දැනුවත් කරන බවට පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...