වෛරසය කියන වචනය ඇහෙනකොට අපිට බයක් දැනෙනවා. ඒ, වෛරසයක් කියන්නෙ විනාශකාරී දෙයක් විදිහට අපිට හිතෙන නිසයි. හැබැයි ඔයාලා දන්නවද පෘතුවියේ පැවැත්මට සහ ජෛව පද්ධතියට සමහරක් වෛරස අත්‍යාවශ්‍යය බව? ඉතින් අද වැඩසටහනේදී අපි හිතුවා, මිනිසාට සහ පරිසරයට හිතකර වෛරස වලින් සිදු වෙන කාර්යභාරය ගැන කතා කරන්න.
Comments




