Sunday, February 22, 2026
spot_img
spot_img

රටේ බරපතළ ගෑස් හිඟයක් – සජිත් | හිඟයක් නෑ – වසන්ත

රටේ බරපතළ ගෑස් හිඟයක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) චෝදනා කළේය

එයට හැකි ඉක්මනින් විසඳුමක් දෙන්නැයි පාරිභෝගිකයන් වෙනුවෙන් ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

වෙළෙද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා:

ලාෆ්ස් බෙදා හැරීමේ ගැටලුවක් තියෙනවා. ගෑස් හිගය මැඩ පවත්වන්න ගෑස් වැඩිපුර බෙදා හරින්න කටයුතු කරලා තියෙනවා. ඉරිදා අඟහරුවාදා තව නැව් එනවා.

ලාෆ්ස් සමාගමට නිසි දැනුම්දීම් කරලා තියෙනවා. වහාම ගෑස් ගෙනල්ල බෙදා හරින්න කියලා. කලබලය නිසා ඉල්ලුම වැඩි වෙලා. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. වෙළඳපොලේ ගෑස් හිගයක් නෑ. පාරිභෝගිකයා රවටන්න එපා. ඉක්මනට ගෑස් ගෙනල්ලා බෙදන්න. මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ කහ පාට ගෑස් පාවිච්චි කරන අයට.

ගෑස් හිඟයක් තියෙනවා කියලා ප්‍රවෘත්ති මවන පිරිසක් ඉන්නවා. කිසිසේත්ම ගෑස් හිඟයක් ඇතිවන්න ඉඩ තියන්නේ නෑ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

AI රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය

කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම...

ශ්‍රී ලංකාවේ දැනට විශාලතම බලශක්ති ව්‍යාපෘතිය මෙන්න

ශ්‍රි ලංකාවේ මෙතෙක් ඉදිවන විශාලතම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය හම්බන්තොට...

අත්අඩංගුවට ගත් නතාෂා ගැන ස්ථානාධිපති කණගාටු වෙයි

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්.!

ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ප්‍රමාණවත්...