spot_img
spot_img

පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්

මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් හට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

එළිමහන් සිරකඳවුරක් වශයෙන් පවතින මෙහි රැඳවියන් පිරිසක් ගොඩනැගිල්ලක වහලය මත නැඟී විරෝධතාවක නිරත වී ඇති බවයි දැනට ආරංචිමාර්ග පවසන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...

මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් රැඳවියෙකු මරුට

මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත...

රවී සෙනෙවිරත්නගේ නඩුවට අතුරු තහනමක්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස...

වෙඩිතැබීමක් සිදුකර කුරුවිට නොසන්සුන්තාව පාලනය කළා – අධිකරණ ඇමති

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීම...