spot_img
spot_img

ගෑස් හිඟයට කඩිනම් විසඳුම් දෙන්න -නාමල් රාජපක්ෂ

ගෑස් හිඟයට වහාම විසඳුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් ඇතිවී ඇති බව වාර්තා වන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

මෙයට කඩිනම් විසඳුමක් ලෙස හම්බන්තොට වරාය ආර්ථික කලාපයේ ඇති ගෑස් පර්‍යන්තයෙන් ගෑස් නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද නාමල් රාජපක්ෂ කීය.

පසුගිය රජය විසින් නිසි වෙලාවට තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්වූ බවත් හම්බන්තොට ඇති ගෑස් පර්‍යන්තයෙන් ගෑස් ප්‍රතිඅපනයනය කිරීම ක්‍රියාත්මක වුවත් මේ අවස්ථාවේ එම ප්‍රතිපත්තිය වෙනස් කර දේශීය වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන ලෙස නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...