wayabaadmin

2630 POSTS

Exclusive articles:

පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයෙත්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපති රනිල්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළා. කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදී...

විදේශ ආධාර ලබාගෙන රට ගොඩදානවා – සජිත්

තම පාලනයක් යටතේ විදේශ රටවල ආධාර ලබාගෙන රට ගොඩගන්නා වැඩසටහන දියත් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...

ගෝලීය දකුණේ හඬ සමුළුවට ජනපති එක්වෙයි

බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බැවින් බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළයමින් පවතින බව...

ජයග්‍රහණයෙන් පසු අනුරගෙන් ජනතාවට ලැබෙන සහන ලැයිස්තුව

සිය ජයග්‍රහණයෙන් පසු ආහාර, සෞඛ්‍ය සේවා සහ පාසල් උපකරණවලට පනවා ඇති VAT බද්ද ඉවත් කිරීමට පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර...

Breaking

බින්චුන් ගැන ඔබ අසා ඇති කතාවට වඩා නොඇසූ කතාව විශාලයි!

චෝදනා 28ක්. රුපියල් 84,000ක දඩයක්. අයිස්ක්‍රීම් සන්නාම 21ක්. අලෙවිසැල්...

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...
spot_imgspot_img