wayabaadmin

2630 POSTS

Exclusive articles:

අරලියගහ මන්දිරයේ ඉදිරිපිට තිබූ ආරක්ෂක කුටි ඉවතට

අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම...

සජබ පෙළපාලියක් පොලීසියෙන් නවත්තලා

කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඊයේ (11) නාම යෝජනා භාර දීමෙන් පසු පැවැත් වූ සමගි ජන බලවේගයේ පෙළපාලියක් පොලිසිය මැදිහත් වී වැළැක්වීමට කටයුතු කර තිබෙනවා. මෙම පෙළපාලියට...

මහ මැතිවරණයේ නාමයෝජනා 74 ක් ප්‍රතික්ෂේප වෙයි

2024 මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා 690ක් පිළිගෙන තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා. එම කොමිසම පවසන්නේ, ඒ අතර ලැබී ඇති නාමයෝජනා...

සර්වජන බලයේ ජාතික ලැයිස්තුව මෙන්න

සර්වජන බලය ජාතික ලැයිස්තුව අද (11) භාර දී තිබෙනවා. එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ වෘත්තිකයින් විශ්ව විද්‍යාල ආචාර්වරුන් විද්වතුන් රැසකින් සමන්විතයි. එම ජාතික ලැයිස්තුව...

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව මෙන්න

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි පළමුවෙන්ම සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි. එමෙන්ම හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන යාපා මහතාගේ නමද එම...

Breaking

බින්චුන් ගැන ඔබ අසා ඇති කතාවට වඩා නොඇසූ කතාව විශාලයි!

චෝදනා 28ක්. රුපියල් 84,000ක දඩයක්. අයිස්ක්‍රීම් සන්නාම 21ක්. අලෙවිසැල්...

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...
spot_imgspot_img