spot_img
spot_img

මෙරට ඇති තැන්පතු ගිණුම් ප්‍රමාණය ගැන හෙළිදරව්වක්

මෙරට සමස්ත මිනිසුන් සතුව ඇති තැන්පතු ගිණුම් ප්‍රමාණය සම්බන්ධව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (06) හෙළි කළා.

ඒ පෞද්ගලික රුපවාහිනී වැඩසහටහනට සහභාගී වෙමින්

එම වැඩසටහනට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ මෙරට මිලියන 20ක් වන ජනතාව සතුව මිලියන 65ක් තැන්පතු ඇති බවයි.

එම තැන්පතු සතුව ට්‍රිලියන 17ක මුදල් ප්‍රමාණයක් ඇති බවද අධිපතිවරයා එහිදී පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...