wayabaadmin

2630 POSTS

Exclusive articles:

ලංකාවේ රත්තරන් ඉන්දියාවට පටවන ජාවාරමක්

ලංකාවේ රත්තරන් ඉන්දියාවට පැටවීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ නිලධාරීහු සමත්ව තිබෙනවා. පසුගියදා කල්පිටිය – බත්තලන්ගුණ්ඩුව දූපතට ආසන්නයේදී කුඩා ප්‍රමාණයේ බෝට්ටුවකින්...

රේගුවෙන් ඇල්ලූ වාහන 637ක් දිරලා -ගාල් කරන්න ලක්ෂ 418ක කුලියට ඉඩමකුත් අරන්

ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගන්නා ලද වාහන 637ක් දිගු කාලයක් තිස්සේ අංගණවල ගාල්කර දිරන්නට හැරීමෙන් වෙන්දේසි කිරීමට ද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ජාතික...

නව ව්‍යවස්ථාවක් ඉක්මනින් අවශ්‍යයි

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සිදු කරන ලද දූෂිත ක්‍රියාවන් විමර්ශනය...

‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’ උලෙළ අද – මාධ්‍ය විශිෂ්ටයන් 5කට සම්මාන

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සඳහා සම්මාන පිරිනමන Òජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ – 2023Ó උත්කර්ෂවත් ලෙස ගල්කිස්ස මහ හෝටලයේදී අද (07) පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ...

IMF එක මෙරට කුඹුරු ඉඩම් ආයෝජකයින්ට විකුණයි.?

කුඹුරු ඉඩම් දේශීය සහ විදේශීය ආයෝජකයින්ට විකුණා දැමීමේ සියුම් කුමන්ත්‍රණකාරී සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ජාතික ගොවිජන ඒකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරනවා. ඔහු...

Breaking

බින්චුන් ගැන ඔබ අසා ඇති කතාවට වඩා නොඇසූ කතාව විශාලයි!

චෝදනා 28ක්. රුපියල් 84,000ක දඩයක්. අයිස්ක්‍රීම් සන්නාම 21ක්. අලෙවිසැල්...

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...
spot_imgspot_img